මුලින්ම සිංහල Unicode type කරන්න ඉගෙන ගත්තෙත් UCSC Realtime Unicode Editor එකෙන්. ඒ දවස් වල වගේ නෙමෙයි දැන් ගොඩක් සිංහල unicode editors තියෙනවා.
(Ex : Google IME, හෙලකුරු)
ඒ වගේම google chrome භාවිතා කරන අයට මේකත් Extension විදියට කරන්න පුලුවන්.
ඒත් සිංහල ඉංග්‍රිසි දෙකම එකම Editor එකේ කරන්න අමාරුයි.ඒත් මේකේ විශේෂත්වය තමා පහසුවෙන් හා ඉක්මනින් PC එකේ තමන්ගේ blog එකට පොස්ට් එකක් forum එකකට comment එකක් English එක්කම Web එකේම type කරන්න පුලුවන් වීම.
ඒත් සිංහල ඉංග්‍රිසි දෙකම එකම Editor එකේ කරන්න අමාරුයි.ඒත් මේකේ විශේෂත්වය තමා පහසුවෙන් හා ඉක්මනින් PC එකේ තමන්ගේ blog එකට පොස්ට් එකක් forum එකකට comment එකක් English එක්කම Web එකේම type කරන්න පුලුවන් වීම.
මේ ප්‍රශ්නෙට පිළියමක් විදිහට තමා මේ website එක Sinhala Unicoder නිර්මාණය කලේ. දැන් පහසුවෙන් @ sign එක පාවිච්චිකරලා English වචනේ English විදිහටම ලියන්න පුලුවන්. මීට අමතරව, unicode editor එක customize කර ගන්නත් පුලුවන්.
(Font size, Editor Size).
අවශය නම් editor එක display වෙන විදිහත් වෙනස් කර ගන්න පුලුවන්. ලොකු document එකක් හදනවා නම් අනිවාර්යයෙන් එවා වැදගත් වෙයි. එත් එක්කම editor එකේ type කරන් පහලට යනකොට සිංහල preview එකත් auto පහලට scroll වෙනවා ඒක හින්දා... තමන්ගේ document එක කොච්චර ලොකු වුනත් එකපාරම type කරන්න ලේසි වෙන්න. type කරලා ඉවර වුනාම copy button එකෙන් කෙලින්ම සිංහල text එක copy කරගන්න පුලුවන්. මේ website එකේ මුකුත් ads එහෙම නැහැ..website එකේ mobile එකෙනුත් ඕනෙනම් භාවිතා කරන්න පුලුවන්..
ඒවගේම මේක නිර්මාණය කරපු පිරිසට සුභ පතනවා ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න කියලා

EmoticonEmoticon